ආයතන අංශය
| ඉලක්ක | තෘප්තිමත් කාර්ය මණ්ඩලයක් තුළින් සංවිධාන ව්‍යුහය ශක්තිමත් කිරීම |
| ප්‍රධාන කාර්යයන් |
|
සමාජ සේවා අංශය
| ඉලක්ක |
සමාජීය වශයෙන් දුරස්ථභාවයට පත්වූවන් පුනරුත්ථාපනය කිරීම තුළින් සමාජ සංවර්ධනය කරා යොමු කිරීම සඳහා දිරියක් වීම මෙන්ම, සමාජීය වශයෙන් සරණක් නැති සමාජ කණ්ඩායම් හට පිළිසරණක් වීම තුළින් ඔවුන්ගේ ජීවන මට්ටම නඟා සිටුවීම. |
| ප්‍රධාන කාර්යයන් |
|
සැලසුම් අංශය
| ඉලක්ක | ප්‍රදේශයේ තිරසාර සංවර්ධනය ශක්තිමත් කිරීම |
| ප්‍රධාන කාර්යයන් |
|
ගිණුම් අංශය
| ඉලක්ක | ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සමස්ථ අරමුණු මුදුන් පමුණුවා ගැනීම සඳහා මනා මුල්‍ය කළමනාකරණ (ගණුදෙනු) ක්‍රමයක් ක්රීයාත්මක කිරීම හා පවත්වාගෙන යාම |
| ප්‍රධාන කාර්යයන් |
|



















