මේ පණිවිඩය රත්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයටපිවිසෙන ඔබටයි
????? ➀➈ වසංගතය හේතුවෙන් ඇතිවී තිබෙන තත්ත්වය හමුවේ සෞඛ්‍යාරක්ෂිත පිළිවෙතක් වශයෙන් #Stay_Safe_SRILANKA මාර්ගගත වැඩසටහන යටතේ කාර්යාලය තුළට පැමිණෙන සේවාලාභීන් ලියාපදිංචි කිරීමේ නවතම ඩිජිටල් අත්දැකීම රත්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පිවිසෙන ඔබටත් දැන් ලබාගත හැක.
මෙහිදී සේවාලාභී ඔබ විසින් ???? ???? සේවාව සඳහා ලියාපදිංචි විය යුතු අතර ඒ සඳහා ?? ???? හෝ ??? ක්‍රමවේද දෙක අනුගමනය කළ හැකිය.
අන්තර්ජාලය ලියාපදිංචිය
වෙබ් අඩවියට පිවිසෙන්න
SMS ක්‍රමය
ඔබ දැනටමත් Stay Safe සදහා ලියාපදිංචි වී නොමැති නම්,
SS හිස්තැනක් REG හිස්තැනක් ඔබගේ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කර 1919 ට SMS කර යැවිය යුතුය
අප කාර්යාලය වෙත ඇතුල්වීමේදී පහත ක්‍රම ඔස්සේ ඔබ පැමිණි බවට සටහන් කළ හැක.
QR CODE ක්‍රමය
අප කාර්යාලයේ පෙරටු කාර්යාලය අසල ඇති QR කේතය ඔබගේ ස්මාර්ට් ජංගම දුරකථනයෙන් Scan කර ලැබෙන අතුරු මුහුණතේ ඔබගේ තොරතුරු ඇතුළත් කරන්න. පිටවීමේදී නැවත QR කේතය Scan කළ යුතුය.
අපගේ ?? අංකය -24445
SS හිස්තැනක් අප 24445 යන අංක 1919 ට SMS කරන්න.
නැවත පිටවීමේදී නැවත ඉහත සඳහන් කළ SMS පණිවිඩයම 1919 ට යැවිය යුතුය.
?මෙම සේවාව සඳහා කිසිදු ජංගම දුරකථන ජාලයකින් කිසිදු ඩේටා හෝ SMS ගාස්තුවක් අය නොකෙරේ.



















